එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ අදත් අනතුරක්...

Report

අද (09) එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

එම අනතුරින් තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉරාන ජාතික තරුණියකට අතවර කළ සම්බාහන සේවකයෙක් අත්අඩංගුවට...

ඉරාන ජාතික තරුණියකට අතවර කළ සම්බාහන සේවකයෙක් අත්අඩංගුවට...

ඊයේ (08) උදෑසන ද එම ස්ථානයේදී මෝටර් රථයක් දුම්රිය දෙකක ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.