රටේ ධනය හා සම්පත් හොරකම් කරන අය සිතා බැලිය යුතුමයි.
? අප අලුත් දේශපාලන සහ ආර්ථික ගමනක් නිර්මාණය කර ගත්තේ නැතිනම් මෙතන මෙතැනින් එහාට ගමනක් නැහැ.එය සම්පූර්ණයෙන්ම කණපිට හැර හැර විය යුතුයි.සුගතපාල ද සිල්වා ම මරාසාද් නාට්‍ය යේ කියන ආකාරයට කොට්ට උරයක් සේ කණපිට හැර හැරවිය යුතුයි.
?රාජ්‍ය සම්පත් රැකගැනීම යනු ඒවාට අත නොතබනු යනුවෙන් පෙළපාලිය හැම නොවේ.ඒවායින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ලබා ගැනීමයි.
? රටේ අනාගත දියුණුව හොරකම් කරන්න එපා යැයි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.හැම සංවර්ධන ව්‍යාපෘති වලට ම විරුද්ධ වන දේශපාලන කණ්ඩායම් ඉන්නවා.ඔවුන්ට අවශ්‍ය නුවරඑළිය තැපැල් කාර්යාලයක් කඩා වැටෙන තත්ත්වයට පත්කිරීමයි.මේ සියලු දේ කරන්නේ නුවරඑළියෙ පරිසරය සහ ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහායි.
? රටේ ධනය හා සම්පත් හොරකම් හොරකම් කර අය ගැන මෙන්ම රටේ අනාගතය සොරකම් කරපු අය ගැනත් සිතා බැලිය යුතුයි.
? රටේ ධනය හා සම්පත් හොරකම් හොරකම් කර අය ගැන මෙන්ම රටේ අනාගතය සොරකම් කරපු අය ගැනත් සිතා බැලිය යුතුයි.
?පාඩු ලබන රාජ්‍ය විවසාය නිසා ජනතාව පීඩා විඳිනවා.ඒවා ජාතික සම්පත් කියමින් ඒවායේ බර ජනතාව මත පැටවෙන දේශපාලන කණ්ඩායම් කරන්නේ නැවත රට ආපස්සට ඇද දැමීම.
? බදුකරණයේ අඩුපාඩු ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් අයවැයට ඇතුළත්කර තිබෙනවා.ඒවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුයි.ඒ යෝජනා වලින් පසුව රාජ්‍ය ආදායම වැඩි කර ගෙන අදට වඩා සහන ලබාදිය හැකියි.
? අලුතින් බදු ලිපිගොනුවක් විවෘත කරන ලෙස වැඩි ආදායම් ලබන අයගෙන් ඉල්ලා සිටියා .බොහෝ අය එයට ඇහුම්කන් දුන්නේ නැහැ.
? රාජ්‍ය ආදායම ඉහළ ගත්තේ නැතිනම් නැවතත් අපි අපායකට ඇද වැටෙනවා.සරල සුන්දර පොරොන්දු වලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
? රජයේ සේවකයන්ට හිතු මතේ පඩි වැඩි කරන්නට බැහැ.තවත් පඩි වැඩි කරන්න නම් රජයේ ආදායම් වැඩි කරන්න ඕන .නැතිනම් සල්ලි අච්චු ගහන්න ඕන අලුතින් බදු ගහන්න ඕන. නැතිනම් පිටරටකින් සල්ලි ගන්න ඕන.
? සමහර කණ්ඩායම් පඩි වැඩි කරන්න ගියා උද්ඝෝෂණ කරනවා මේ දිනවල මුළු රටටම අමාරුයි දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්න පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි එය අසීරු
? රාජ්‍ය බැංකු ශක්තිමත් කිරීම සඳහා මුදල් යෙදවීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා සිදුවී තිබෙනවා ඒ මුදල් ලබා ගැනීමට සිදුවන්නේ ද ජනතා බදු මුදල් වලින්.
? බලය ලබා ලබාගැනීමේ දේශපාලන අරමුණ මතින් සිහින මාලිගා හැදුවොත් රට නැවතත් බංකොලොත් වේවි.
? අප නිහතමානීව වැරදි නිවැරදි කරගන්නට උත්සාහ කරනවා. අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගන්නට හැකි වී තිබෙනවා. බංකොලොත් රටක් යළි ප්‍රකෘති තත්ත්වයට ගැනීම දුෂ්කර කාර්යය කාර්යභාරයක්.
? පෙට්‍රල් ලීටරයකට මිනී මරා ගත් රට පෝලිම කින් තොරව පෙට්‍රල් ලබාගන්නවා.ඒ කියන්නේ අපේ උපාය මාර්ග සැලසුම් නිවැරදි අප අමාරුවෙන් උනත් වුනත් මේ ගමන ඉදිරියට යමු.
? දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්තමු එදාට වඩා සංසන්දනාත්මකව යහපත් තත්ත්වයකට රට ගෙන ඒමට අපට හැකිවී තිබෙනවා
