වසර 11කට පෙර රතුපස්වල සිදුවීමට අදාළව දුන් තීන්දුව.

Sri Lanka Army Sri Lanka Police Supreme Court of Sri Lanka
By Piyumika May 17, 2024 08:59 AM GMT
Piyumika

Piyumika

Report

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබු නඩුවට අදාල තීන්දුව අද (17) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළා.


ReeCha