ඉහළ පහළ යන ඩොලරය ගැන මහ බැංකුව අද වාර්තා කරන්නේ මෙහෙමයි..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka Dollars
By Hashini Nov 14, 2023 07:02 AM GMT
Hashini

Hashini

Report

 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (14) දිනයේ ඩොලරයේ අගය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එහි ගැණුම් මිල රුපියල් 321.71ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.36ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉහළ පහළ යන ඩොලරය ගැන මහ බැංකුව අද වාර්තා කරන්නේ මෙහෙමයි.. | The Rising Dollar 

මහා බැංකු වාර්තාවට අනුව ඉහළ ගිය ඩොලරයේ අගය මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව රු. 321.43ක් ලෙසින් ගැණුම් මිල දක්වා ඇති අතර රු. 332.63ක් ලෙස විකුණුම් මිල දක්වා ඇත.

හැටන් නැෂනල් බැංකුව (HNB) ගැණුම් මිල රු. 322.00 ලෙස දක්වන අතර විකුණුම් මිල රු. 331.00ක් ලෙස දක්වයි.

කොමර්ෂල් බැංකුවේ රු. 320.76ක් ලෙස ගැණුම් මිල සහ රු. 331.00ක් ලෙස විකුණුම් මිල දක්වනවා.

සෙලාන් බැංකුව ගැණුම් මිල රු. 320.00ක් ලෙසත් විකුණුම් මිල රු. 332.00ක් ලෙස සඳහන් කරනවා.

එන්.ඩී.බී. (NDB) රු. 319.00ක් ලෙස ගැණුම් මිලත් රු. 332.00ක් ලෙස විකුණුම් මිල දක්වා තිබෙනවා.

ඩී.එෆ්.සී.සී. (DFCC) තම ගැණුම් මිල රු.321.00ක් ලෙසත් රු. 333.00ක් විකුණුම් මිල ලෙසත් දක්වනවා.

ලංකා බැංකුව රු. 323.50ක් ලෙස ගැණුම් මිලත්, විකුණුම් මිල රු. 331.75ක් ලෙසත් දක්වනවා.

අමානා බැංකුව තම ගැණුම් මිල රු 324.00ක් ලෙසත් රු.330.00 විකුණුම් මිල ලෙසත් දක්වනවා. 

යළි රුපියල එකවරම ඉහළ නගී..මහ බැංකුවෙන් දැනුම්දීමක්..

යළි රුපියල එකවරම ඉහළ නගී..මහ බැංකුවෙන් දැනුම්දීමක්..


ReeCha