මෙරට සිමෙන්ති මිල සම්බන්ධයෙන් සුබ ආරංචියක්.

Sri Lanka Cement Price in Sri Lanka Economy of Sri Lanka
By Wayomi May 12, 2023 12:01 PM GMT
Wayomi

Wayomi

Report

ලබන සතියේ සිමෙන්ති මිල අඩු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල දැක්වෙන්නේ රුපියල් 2750ක් ලෙස සටහන් වන අතර ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි සිමෙන්ති නිෂ්පාදකයින් පවසන්නේ.

කෙසේ වෙතත්, ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි සිමෙන්ති නිෂ්පාදකයින් සඳහන් කළේ.

මේ අතර, නිවාස ඉදිකිරීම සඳහා ණය ගැනීම සීමාවීමත් සමඟ සිමෙන්ති සඳහා පැවති ඉල්ලුම මේ වනවිට 50%කින් පමණ අඩුවී ඇති බවත්, මෙරට ප්‍රමුඛ පෙලේ සිමෙන්ති නිෂ්පාදන සමාගමක් මේ වනවිට සිය කර්මාන්තශාලා හතරෙන් තුනක්ම වසා දමා ඇත්තේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW