ඡන්ද විමසීම් සමස්තයක් ලෙස සාමකාමී වාතාවරණයක..

Election Commission of Sri Lanka Sri Lanka Sri Lanka Presidential Election 2024
By Piyumika Sep 21, 2024 09:25 AM GMT
Piyumika

Piyumika

Report

ඡන්ද විමසීම් ආරම්භ වී මේ දක්වා කාල සීමාව තුළ බරපතල තත්ත්වයක් උද්ගතවී නොමැති බව පැෆ්රල් සංවිධානය පවසයි.

තියුණු ආයුධයකින් පහරදී සිදු කල ඝාතනයක් ..

තියුණු ආයුධයකින් පහරදී සිදු කල ඝාතනයක් ..

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අද දිනයේ මේ දක්වා සුළු සිදුවීම් 35ක් පමණක් වාර්තා වී තිබෙන බවයි.

දකුණු කැරොලිනා ප්‍රාන්තය වසර 13 කට පසු ප්‍රථම මරණ දඬුවම ලබා දේ..

දකුණු කැරොලිනා ප්‍රාන්තය වසර 13 කට පසු ප්‍රථම මරණ දඬුවම ලබා දේ..

ඒ අනුව සමස්තයක් ලෙස සාමකාමී වාතාවරණයක් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියාය.