ක්‍රිකට් නඩුවට අධිකරණයේදී අද සිදු වූ දේ.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
Court of Appeal of Sri Lanka
By Wayomi
ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම විභාගය ලබන 22 දා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කරනු ලැබුවා.
ඒ, අනුව එම දින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා තිබෙනවා.
