සිව්වන සැසිවාරය අතරේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට වැටලීමට සැරසෙයි.? (VIDEO)
By Wayomi
09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අද උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ කෙරුණු අතර මේ අතර වරායේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක නිතර වෙනවා.