ඩොලරය වේගයෙන් ඉහළට

By Mithu May 20, 2025 12:28 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.81ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.32ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව - රු. 296.50 - රු. 303.50 ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 293.34 - රු. 304.00 හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 296.00 - රු. 303.00 කොමර්ෂල් බැංකුව - රු. 293.98 - රු. 303.00 සම්පත් බැංකුව - රු. 294.87 - රු. 304.50 අමානා බැංකුව - රු. 297.50 - රු. 302.50

රන් මිල යළි සෙලවෙයි

රන් මිල යළි සෙලවෙයි