රටේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 80ක්...

Sri Lanka Healthy Food Recipes Sri Lanka Food Crisis Egg
By Parami Dissanayake May 31, 2024 01:50 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට ලක්ෂ දහයකින් ඉහළ ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර ලක්ෂ 70ක් වූ අතර පසුගිය මාස කිහිපයේ එම ප්‍රමාණය බිත්තර ලක්ෂ 80 ඉක්මවා ඇති බව සඳහන් වේ.

කුරුණෑගල නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි...

කුරුණෑගල නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි...

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙරටට එන විදේශ සංචාරකයින් ගණන ඉහළ යාම, පසුගිය කාලයේ විවිධ හේතු නිසා මස් හා මාළු මිල වරින් වර ඉහළ යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂණ ගුණයක් සහිත ආහාරය බිත්තර බවට මහජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහළ යාමට හේතු වී ඇති බව ය.

ReeCha