මිනිස් ජීවිත තුට්ටුවකටවත් ගණන් නොගෙන පාරෙ යන බස්රථයක්.(VIDEO)

Sri lanka The careless driving of a bus drive Road ruuls Police traffic
By Aruna May 03, 2021 03:25 AM GMT
Report

දිනෙන් දින මෙරට සිදුවන රිය අනතුරු සඳහා මුලිකවන අපරික්ෂාකාරී රිය ධාවනය බව නොරහසක්.

මිනිස් ජිවිත තුට්ටුවකට මායිම් නොකර රුපියල් සත පමණක් තම දෑස් හමුවේ තබාගෙන කටයුතු කරන අමනෝඥ බස් රථ රියැදුරෙකු ගේ රිය පැදවීම දැක්වෙන වීඩියෝවක් පහත දැක්වේ.

මෙම බස් රථය මාර්ග අංක 190 මීගොඩ කොටුව බස් රථයකි.

VIDEO :https://fb.watch/5f6yiPwohx/