අවාසනාවන්ත ලෙස ගුරුවරිය සදහටම දෙනෙත් පියා ගනී

Report

ගුරුවරියකගේ මළ සිරුරක් කළුතර දකුණ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දිනකට පසු හමු වූ බව කළුතර දකුණ පොලිසිය සඳහන් කර තිබේ.

මෙම ගුරුවරිය ඇතිවූ තදබල සිත් අමනාපයකින් නිවසින් පිට වු බවට අනාවරණය වී ඇත .

මෙලෙස මියගොස් ඇත්තේ මොරගහහේන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කරන බණ්ඩාරගම වීදියගොඩ කනත්තගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නදීෂානි තරංගිකා අමරනායක (42)නම් ගුරුවරියයි.

ඇය එක්දරු මවක් වන අතර ඇයගේ සැමියාද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රධාන නර්තන ගුරුවරයෙක් වේ 

ප්‍රභල අකුණු මේ කාල පර්ච්ඡේදය තුළ ඇති වීමේ හැකියාවක් - කාලගුණයෙන් නිවේදනයක්

ප්‍රභල අකුණු මේ කාල පර්ච්ඡේදය තුළ ඇති වීමේ හැකියාවක් - කාලගුණයෙන් නිවේදනයක්