ලක්ස් ෆිල්ම් අවෝඩ්ස් හැඩ කරපු දක්ෂ රංගන ශිල්පිණියන් හැඩවුණු වුණු විලාසිතා මෙන්න. සමාජ මාධ්‍ය කැළඹූ ජායාරූප (PHOTOS)
By Sithumi
දෙරණ ලක්ස් ෆිල්ම් අවෝඩ්ස් පසුගියදා නෙළුම් පොකුණේදි පැවැත්වුණා.
මේ අවස්ථාවට ජනර්පිය රංගන ශිල්පිණියන් රැසක් එක්වුණා.
බොහෝ ක්ෂේත්‍ර පිළිබදව සම්මාන ලබා දුන් අතර ඔබ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිණියන් සම්මානයට පාත්‍ර වුණා.
යුරේනි නොශිකා ,ශනුද්‍රි ප්‍රියසාද් , උදාරි වර්ණකුලසූරිය, නෙත්මි රොශෙල්, නයනතාරා වික්‍රමාරච්චි වගේ ජනප්‍රිය නිළියන් වගේම ඉතාමත්ම ප්‍රවීණ රංගන ශිල්පිණියන් සම්මානයට පාත්‍ර වුණා.
ඉතින් බලන්නකෝ මේ ආදරණීය රංගන ශිල්පිණියන් හැඩ වෙලා තිබුණේ මේ විදියට්...







