මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

Report

නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා අද (5) පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබේ.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා මොහොමඩ් තාහීර් මහතා නම් කිරීමට එම පක්ෂය කටයුතු කළේය.

අද අයවැය විවාදය ඇරඹෙයි

අද අයවැය විවාදය ඇරඹෙයි

අද මේ අය කේන්ති ගත්තොත් ඔක්කොම ඉවරයි ප්‍රවේශමෙන්

අද මේ අය කේන්ති ගත්තොත් ඔක්කොම ඉවරයි ප්‍රවේශමෙන්