හර්ෂණ සූරියප්පෙරුම අද COPF කමිටුව හමුවට
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ අද (30) පෙනී සිටීමට නියමිතව ඇත.
ඒ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙනි ඒ පිළිබඳ කරුණු විමසීම සඳහායි
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට අද ප.ව. 1.00 ට හමුව පැවැත්වීමට නියමිතව ඇත.
ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් කරන ලද දැනුම්දීමකට අනුව වේ.