"..Online ජීවිතෙන් ඉවත් වන්න.." ආදරණීය සුජානි මේනකා නිවාඩුවකට ගිහින් ඉන්න විදිහ (PHOTOS)
By Sewvandhi
කවුරුත් ආදරය කරන,ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන සිටින කෙනෙක් විදිහට සුජානි මේනකාව හඳුන්වා දෙන්න පුළුවන්.
ඉතින් ඇය විවාහ වෙලා සිටින්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පී බිමල් ජයකොඩි සමගයි.
ඉතින් සුජානි ,මෑතකදී නිවාඩුවක් ගත කිරීමට ගිහින් ඡායාරූප සමඟ අපූරු සටහනක් තම සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර තිබුණා.
එනම් ඒ සඳහන් කර තිබුණේ , " ඔබගේ online ජීවිතයෙන් ඉවත් වන්න, පසුව ඔබගේ offline ජීවිතය භුක්ති විඳින්න" යන්නයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



