සීනි මිල ගැනත් තීරණයක්.
Sri Lanka Politician
Sri Lanka
Economy of Sri Lanka
Nalin Fernando
By krishani
ඉදිරි දින කිහිපය තුළ දී සීනි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
එමෙන්ම වෙළඳපොළේ සීනි හිඟයක් ඇති නොවන බව ඔහු පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ, සීනි තොග ගබඩා කර ඇති ස්ථානවලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ නිලධාරීන් යොදවා ඇති බවයි.
