අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වී නොමැති නම්, අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරිනු නොහැක..?

Politics Law state of law
By Sithumi Apr 03, 2022 07:23 PM GMT
Sithumi

Sithumi

Report

අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලා සිටීමටත් අගමැති අගමැතිවරයා එම ධුරය ම සිටීමටත් තීරණය කළ බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා තහවුරු කර තිබීමත් සමග ඒ පිළිබඳ දැඩි ජනතා කතාබහක් ඇති වී තිබෙනවා .

එහිදී වශයෙන් අවධානයට ලක් වූ කරුණක් ලෙස 49 වගන්තියට අනුව "අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වී නොමැති නම්, අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරිනු නොලැබේ."

යන්න පිළිබඳව දැඩි කතා බහට ලක් වී තිබේ .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 වගන්තිය පහතින්  

Gallery