පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අද ප්‍රථම තරගයට මුහුණ දෙන අතර ඒ නැමිබියා කන්ඩායම සමගයි.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට ඒ අනුව තීරණය කර තිබේ