ශ්‍රී ලංකාවට ලෝක කුසලාන පළමු තරගයෙන්ම පහසු ජයක්

Srilanka cricket srilanka vs nambia
By Sithumi Oct 18, 2021 05:07 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ නැම්බියා කණ්ඩායම අතර අද පැවති  පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක් හිමි වුණා.

ලකුණු 27 කට කඩුලු 3 ක් දැවී සිටියද අවිශ්ක සහ භානුක නොදැවී පහ සු සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

පලමුව පන්දුවට පහර දුන් නැම්බියාව ලකුණු 96 ට සියල්ල දැව් ගිය අතර ශ්‍රී ලංකාව එය පහසුවෙන් රැස් කළා

භානුක රාජපක්ශ ලකුණු 42 ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 30 ක් රැස් කලා.

තරගේ වීරයා බවට පත් වූයේ මහීශ් තීක්ෂනයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha