දින 11 තිස්සේ මහ මුහුදේ තිදෙනෙකු කළ දෙයක් මාට්ටු..

By Sithumi Dec 01, 2022 06:16 PM GMT
Sithumi

Sithumi

Report

කැනරි දූපත බලා ගමන් ගනිමින් සිටි යාත්‍රාවක පිටුපස බඳ කොටසට පහතින් සැඟව සිටි සංක්‍රමණිකයන් තිදෙනකු හමු වී තිබෙනවා. 

වාර්තා වන්නේ. ඔවුන් මෙලෙස දින 11ක් තිස්සේ යාත්‍රාවේ සැඟව සිට ඇති අතර පසුව බළධාරීන් විසින් ඔවුන්ව රෝහල් ගත කොට ඇති බවයි.

 කෙසේ වෙතත් ඔවුන් තිදෙනාට අමතරව තවත් පිරිස් යාත්‍ර්‍රාවේ සිට ඇති බවට ඔවුන් සැක පල කොට තිබෙනවා.