සටන් විරාමය සුණුවිසුණු කරමින් ඉරානය වහාම ක්‍රියාත්මක වන පරිදි හෝර්මූස් සමුද්‍ර සන්ධිය යළි වසයි

Report

ලෝක දේශපාලන පරිසරය උඩුයටිකුරු කරමින් ජාත්‍යන්තර මුහුදු වෙළඳ මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් වරක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඉරාන රජය විසින් නිල වශයෙන් තීරණය කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මීට පෙර එකඟ වී තිබූ කලාපීය සටන් විරාම ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉරානය මෙම දැඩි දේශපාලනික හා ආරක්ෂක තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සෘජුවම සඳහන් කරන්නේ.

මගේ දුවව ඔක්කොම එකතු වෙලා මරලා මේක මට සැකයි - මහනුවරම සලිත කෙරූ 23 හැවිරිදි කාන්තාවගේ මරණයේ සුල මුල

මගේ දුවව ඔක්කොම එකතු වෙලා මරලා මේක මට සැකයි - මහනුවරම සලිත කෙරූ 23 හැවිරිදි කාන්තාවගේ මරණයේ සුල මුල

මෙම හදිසි තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සහ නාවික ප්‍රවාහන ගාස්තු ඉදිරියේදී විශාල වශයෙන් ඉහළ යා හැකි බවට ගෝලීය ආර්ථික විශ්ලේෂකයෝ මේ වන විටත් අනතුරු අඟවති.

ඉන්ධන මිල වැඩි රුපියල් ගණනකින් පහළට - නව අගයන් මෙන්න

ඉන්ධන මිල වැඩි රුපියල් ගණනකින් පහළට - නව අගයන් මෙන්න