අද තරගයේ ජය ශ්‍රී ලංකාවට.. ඕමානයෙන් පිට පිට 6 පහර

match Oman srilanka crucket
By Sithumi Oct 07, 2021 02:27 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාවට ජය හිමි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 162 ක් රැස් කළ අතර  ඕමාන් කණ්ඩායම තියුණු තරගයක් ලබා දුන් අතර ලකුණු 143 ක් රැස් කරනු ලැබුවා .

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 19 ක ජයක් හිමි වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලකුණුලාභියා වූයේ අවිශ්ක ප්‍රනාන්දු යි.

ඔහු රැස්කල ලකුණු ගණන අසූ තුනක්.

එමෙන්ම නායක dasun shanaka අද ලකුණු 51 ක් රැස් කළා.

බොහෝ කලකට පසු ලකුණු අතරට ඒමට අද dasun shanaka ට හැකි වුණා.

ReeCha