මුළු රටම ආබාදිත තත්වෙට පත්වෙලා..?
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ලෝක ආබාධිත දිනය නිමිත්තෙන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕම්ල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රදානත්වයෙන් ආභාධිත දරුවන් සහභාගී කරවා ගනිමින් වැඩසටහනක් අද 03 දා ඇඹිලිපිටියේදී පැවැත්වුණා.
මෙහිදී ලෝක ආබාධිත දිනයේදී ආබාධිත දරුවන්ගේ විශේෂාංග රැසක් පැවැත්වුණු අතර ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මාද්‍ය වෙත අදහස් දැක්වූවා. ඒ අනුව කියා සිටියේ, මේ වන විට මුලු ලංකාවම ආබාධිත තත්වයට පත්ව ඇති බවත් ඒ වෙනුවෙන් දරුවන්ගෙන් සමාව ඉල්ලන බවයි.
සියලු දේශපාලඥයින් සහ රාජ්‍ය නිළධාරීන් මේ  රට ආබාධිත තත්වයට වගකිව යුතු බවද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        