නිවාස හදන්න ඉන්න අයට සුබ පණිවිඩයක්.. ලගදිම සිදුවන දේ මෙන්න...
ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති කොට්ටයක මිළ රුපියල් 300කින් පමණ අඩු වෙතැයි අෙප්කෂා කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
පසුගිය දිනවල දීර්ඝ කාලයක් නිවාස තැනීමට බලාපොරොත්තු වූ බොහෝ දෙනෙකුට එම සිහින බොද වුණේ පැවති උද්දමනයත් වැඩීවීමත් සමගයි.
කෙසේ වෙතත් වර්තමානයේ මේ යන ආකාරයට එම සිහිනය යළිත් යථාර්තයක් කරගැනීමට හැකියාව තිබෙනවා