රුපියල ගැන රටට සුබ ආරංචියක්

Report

මෙම වසරේ ගෙවුණු දින 9 තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0. 1 ක අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ඉකුත් වසර තුළ එය සියයට 5. 5 ක අවප්‍රමාණයක් පෙන්නුම් කළ බවයි.

එමෙන්ම ගතවූ සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල තත්ත්වය ද පුළුල් ආකාරයට ස්ථාවරව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දත්ත වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

2026 වෙනුවෙන් මහ බැංකුවෙන් අලුත් වැඩක් - දැනුම්දීමක්

2026 වෙනුවෙන් මහ බැංකුවෙන් අලුත් වැඩක් - දැනුම්දීමක්

රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්

රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්