සිංහයින්ගෙන් පන්දුවට තියුණු ප්‍රහාරයක්.. මැච් එකේ නවතම තත්ත්වය මෙන්න.. (UPDATE/PHOTOS)

Cricket Sri Lanka Cricket Indian Cricket Team Latest Headlines
By Sewvandhi Aug 04, 2024 09:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

UPDATE:-

මේ වන විට කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය පැවැත්වෙයි.

සිංහයින්ගෙන් පන්දුවට තියුණු ප්‍රහාරයක්.. මැච් එකේ නවතම තත්ත්වය මෙන්න.. (UPDATE/PHOTOS) | Sri Lanka Vs India Match Toss Won

එහිදී කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගනු ලැබීය.

කෙසේ වෙතත්, මේ වන විට තරගයේ 38 වෙනි ඕවරේ වන විට ශ්‍රී ලංකාව ලකුණු 146යි විකට් 6කී. 

සිංහයින්ගෙන් පන්දුවට තියුණු ප්‍රහාරයක්.. මැච් එකේ නවතම තත්ත්වය මෙන්න.. (UPDATE/PHOTOS) | Sri Lanka Vs India Match Toss Won

-------------------------------------------------

කණ්ඩායමේ වෙනස්කම් දෙකත් සමගම කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.. (PHOTOS)

අද (04) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය පැවැත්වෙයි.

සිංහයින්ගෙන් පන්දුවට තියුණු ප්‍රහාරයක්.. මැච් එකේ නවතම තත්ත්වය මෙන්න.. (UPDATE/PHOTOS) | Sri Lanka Vs India Match Toss Won

කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වීමත් සමග පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

ඒ අනුව මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් සහ දඟපන්දු යවන වනිඳු හසරංග වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ මෙම තරගය සඳහා කැඳවා තිබේ.

නගර කිහිපයක්ම ගිනී ගනී - දැඩි කෝලහාල - (PHOTOS)

නගර කිහිපයක්ම ගිනී ගනී - දැඩි කෝලහාල - (PHOTOS)

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha