අද සවස 6.21ට වෙන්න යන දේ - නොඉවසිල්ලෙන් ඉන්න අයට දැනුම්දීමක්

Report

2026 වසරේදී මෙරටට දිස්වන පළමු චන්ද්‍රග්‍රහණය අද(03) දින නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවත්, චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් මෙරටට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන් නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

එසේම මෙහිදී චන්ද්‍රයා නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් පස්වරු 6. 21 ට උදාවීමෙන් පසුව චන්ද්‍රයාගේ කොටසක් තවමත් පෘථිවියේ සෙවණැල්ලෙන් ආවරණය වී ඇති ආකාරය දැකගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

මැදපෙරදිග බිහිසුණු යුද ගැටුම් හේතුවෙන් අදත් ගුවන් ගමන් 57ක් නවතී

මැදපෙරදිග බිහිසුණු යුද ගැටුම් හේතුවෙන් අදත් ගුවන් ගමන් 57ක් නවතී