අද ඩොලරයේ අගය වෙනස්වුණේ මෙහෙමයි..
today
prices
central bank of sri lanka
dollars
Sri lanka sinhala news
today trending news
rupiyal
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද(12) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.99ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අතර අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව රුපියල් 319.20ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දක්වා තිබුණේ රුපියල් 335.00ක් ලෙසට ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |