ඩීසල් නැතිව එළවලු අස්වැන්නට වුන විශාල හානිය ! එළවළු මිළ තවත් ඉහළට යයි ද ?

vegetables Gagana news Sri lanka sinhala news today trending news gagana newa
By krishani Mar 01, 2022 06:40 AM GMT
Report

ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසුවේ ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලියේ එලවළු ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බවයි.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ව්‍යාපාරිකයන් නුවරඑළියට නොපැමිණීම හේතුවෙන් මේ වනවිට ඇතැම් එළවලු වර්ග පරිභෝජනයට නුසුදුසු මට්ටමකට පැමිණ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now