පාස්කු ප්‍රහාරයත් අරන් ජාත්‍යන්තරයට ගිය හේතුව ගැන පල්ලියෙන් කළ විශේෂ නිවේදනය !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Pasku bomb attack
By krishani
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නොදකින බව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පාස්කු දා ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම පමාවීම පමණක් නොව සත්‍ය සැඟවීමටත්, දේශපාලන වාසි සඳහා මෙම ඝාතන ප්‍රයෝජනයට ගැනීමේ සහ ප්‍රශ්න සංකීර්ණ කිරීමේ උත්සාහයක් පවතින බව පෙනෙන්නේ යැයි ද එහි සඳහන් වේ.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ජේ. වින්ස්ටන් එස්. ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම්, ජේ. ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
