දැක්කොත් ඔබ පුදුම වෙයි.. ගෝඨාගෝගම ජාත්‍යන්තරේටම ගිහින්.. මෙන්න ගූගල් මැප් එකේ දැම්ම හැටි.. (PHOTOS)
sri lanka
protest
galleface
Sri lanka sinhala news
today trending news
gota go gama
By krishani
මේ වෙනකොටත් ඔයාලා දන්නවා අරගලයට ගාලු මුවදොරට එකතු වුණු අය එහේ ගෝඨාගෝගම කියලා ගම්මානයක් පිහිටුවගත්ත බව.
ඉතින් මේ වෙනකොට සමාජමාධ්‍යවල හුවමාරු වෙනවා මෙන්න මේ වගේ පින්තූරයක්.
ඒකේ තියෙන්නේ ගූගල් මැප් එකේ මේ ගෝඨාගෝගම පෙන්නනවා කියලා, ඔව්. ඒක ඇත්තක්.
ගූගල් මැප් එකේ ගෝඨාගෝගම කියලා සර්ච් කළාම ගෝල්ෆේස් එකේ අපේ අය ඉන්න ලොකේෂන් එක පෙන්නනවා.
ඒ කියන්නෙ දැන් ඒක ජාත්‍යන්තරේට ගිය ගමක්.
ආදරේ පිරුණු ගමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |


