ශ්‍රී ලංකාවේ යුවතියක් ඉන්දියාවේ යුවතියක් එක්ක විවාහ වූ හැටි මෙන්න..පළමු වතාවට සිදු වූ දෙයක්.(PHOTOS)
Sri Lanka
Indian
Gossips
Homosexual kenada
By Aruna
සමලිංගික විවාහ ඇතැම් රටවල නීතිගත වුනාට බොහෝ රටවල එය නීතිගත කර නැහැ.
නමුත් කැනඩාවේ දෙමල යුවලකගේ සමලිංගික විවාහයක් පළමු වරට සිදු කර තිබෙනවා.
විවාහ වූ යුවතියන් දෙදෙනා ඉන්දීය සම්භවයක් හා ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙදෙනෙක්. එය විශේෂත්වයක්.
එහි ඡායාරූප පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |