අනිද්දා සිට දිස්ත්‍රික්ක 16ක කරන්න යන විශේෂ දේ මෙන්න

Report

ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අනිද්දා සිට ලබන මස 6 වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බවයි.

අලුත්ගම මොරගල්ලම කම්පා කරවූ බිහිසුණු බෝට්ටු අනතුරේ දර්ශන - "බාප්පා උඩින් විසිවුණා.. ලයිෆ් ගාඩ් බහින්න බැහැ කිව්වා"

අලුත්ගම මොරගල්ලම කම්පා කරවූ බිහිසුණු බෝට්ටු අනතුරේ දර්ශන - "බාප්පා උඩින් විසිවුණා.. ලයිෆ් ගාඩ් බහින්න බැහැ කිව්වා"

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු උණ රෝගීන් 27932 දෙනෙකු වාර්තා වනවා.

එමෙන්ම ගතවූ කාල සිමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16 ක් බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්