අත්‍යවශ්‍ය සේවාවක බලපත්‍ර වල වලංගු කාලය දීර්ඝ කෙරේ.
Curfew
Police
Ajithi Rohana
Spacial service
Delivery
By Aruna
ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සදහා නිකුත් කර ඇති බලපත්‍ර වල වලංගු කාලය ලබන 21 වන දින දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
සංචරණ සීමා පවතින කාලය තුල මහජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා මෙම බලපත්‍ර ලබා දී ඇති බැවින් ඒවා අවභාවිතා නොකරන ලෙස ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |