දකුණු අධිවේගයේ හදිසි වාහන තදබදයක්..

Sri Lanka Traffic Southern provincial
By Aruna Oct 11, 2021 04:56 AM GMT
Aruna

Aruna

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අද (11) උදෑසන රථවාහන තදබදයක් දක්නට ලැබෙන බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේය.

උදෑසන එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවති අතර, දීඅධිවේගී පිවිසුම ආසන්නයේ වාහන පෝළිමක් දැකගත හැකි වූ බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now