සෝමාලියාවේ දැඩි සාගත තත්ත්වයක් - ජනතාව පීඩාවට

Report

දේශගුණික විපර්යාස සහ ගැටුම් මධ්‍යයේ සෝමාලියාවේ මිලියන 6කට අධික පිරිසක් දැඩි සාගත තත්ත්වයකට මුහුණදෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම දරුවන් දැඩි මන්දපෝෂණ අවදානමකට මුහුණ දී සිටින බවයි අදාළ වාර්තාවල දැක්වෙයි.

අඛණ්ඩව වැසි නොලැබීම නිසා සතුන් මියයාමේ අවදානමක් ද මතුව ඇත. එසේම පශු සම්පත් මත යැපෙන බොහෝ ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බවට වාර්තා වේ.