2024 ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව මන්දනා වෙයි..
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා 2024 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා.
ඒ අනුව ඇය 2024 පුරා ඉනිම 13 ක දී ලකුණු 747 ක් ලබාගෙන ඇත.
එහි සාමාන්‍යය 57.86 ක් වේ.
කෙසේ වෙතත්, මෙලෙස ඇය 2024 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව ඇත්තේ එයට නම් නිර්දේශ වී සිටි ලෝරා වොල්වාඩ්, ටැමී බියුමොන්ට් සහ හේලි මැතිව්ස් පසු කරමින් ය.
You May Like This Video👇