දිවුරුම් දී පැය 24ක් ගෙවෙන්නට මත්තෙන් වෙනස් වූ මුදල් අමාත්‍යධූරය..

sri lanka politics resigned gagana news Sri lanka sinhala news today trending news srilankan politics Mr.Ali Sabri
By krishani Apr 05, 2022 07:15 AM GMT
Report

මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා.

පෙරේ දා (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, ඊයේ(04) උදෑසන යි.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසි හතරක් ගත වීමටත් පෙර ඔහු මෙසේ ධුරයෙන් ඉවත් වීම විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now