ගැහුවේ මට විතරක් නෙවෙයි..මේ මුළු අරගලයටම..අපි කොල්ලෝ..අපිට දරාගන්න පුළුවන්..ඒත් අම්මලාට ගැහුවා නංගිලාට ගැහුවා..කවුරුත් ආදරය කරන මාලන් ලෝකයටම හඬ නගා කීවේ මෙහෙමයි..(Vedio)

sri lanka picket Sri lanka sinhala news today trending news gagana newa Mr.kokila pawan
By krishani Apr 05, 2022 05:08 AM GMT
Report

පසුගියදා මිරිහානේ පැවැති විරෝධයට සහභාගී වුණු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාලන් අද(05) පැවැති විරෝධතාවයකට එක්වී තමාට එල්ල වූ ප්‍රහාරයෙන් පසු යළි හඬ අවදි කළා.

එහිදී කෝකිල පවන් කියා සිටියේ මේ අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යා යුතු බවයි.

විඩියෝ දර්ශන - Test One Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now