සමාජයේ වැඩි කතා බහකට ලක් වුන වැඩ කරන අපේ විරුවා ගීතය ලියු පසන් ලියනගේ එම ගීතය ගැන කියන කතාව මෙන්න..(PHOTOS)

sri lanka musician gagana news Sri lanka sinhala news today trending news Mr.pasan liyanage
By krishani Apr 03, 2022 12:11 PM GMT
Report

පසන් ලියනගේ යනු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ නම් අතිශය ජනප්‍රිය වූ ගීතයේ රචකයා සහ නිර්මාණකරු වන්නේ ඔහුය.

ඔහු මුහුණු පොතේ සටහන් කළ අදහස පහතින් දැක්වේ.

GalleryGallery