ආණ්ඩුව ගැන ශ්‍රිලනිපය ගත් විශේෂ තීරණය මෙන්න..
sri lanka
politics
sri lanka freedom party
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. තවත් සතියක් ඇතුලත ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බව අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ (01) සදහන් කළා.
පාර්ලිමේන්තුවේ පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, සිය අමාත්‍ය තනතුරුවලින් ඉවත්ව ස්වාධීන ව කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |