මාළිගාවත්ත වෙඩි තැබීමේ CCTV බිහිසුණු දර්ශන එළියට [VIDEO]
By Ashfa
මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩිතැබීමේ CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත ලැබී ඇත. මාළිගාවත්ත BCC පාලම ආසන්නයේ දී අද (10) දහවල් සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන් සමීපතම බප්පා බවට වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
අදාළ දර්ශන පහතින්,