කලවානේ වෙඩිතැබීමක්

Report

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

පසුගිය කාල සීමාව පුරාවටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි වෙඩි තැබීම් වාර්තා වූ අතර පොලිසිය නිරන්තරයෙන්ම පොලිස් විමර්ශන සිදු කරමින් එවැනි අවස්ථාව මැඩ පැවැත්වීමට කටයුතු කරයි.

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩතහනම්

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩතහනම්