ශනුද්‍රිට දැන් 26ක්..බලන්නකෝ දිනේශ් සහ පවුලේ අය එක්ක බර්ත්ඩේ මාසෙම ශනු කරලා තියන දේවල්...(VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Oct 14, 2023 08:08 AM GMT
Sithumi

Sithumi

Report

ශනුද්‍රි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම නිළියක්. ඉතින් ඇය ඇගේ උපන්දිනේ ගිය මාසේ සැමරුවා ඉතින් ශනූගේ ව්ලොග්ස් බලන අයට නම් ශනුද්‍රි ජීවිතේ ගොඩක් දේවල් එයාගේ ප්‍රේක්ෂකයෝ එක්ක බෙදාගන්න බව දන්නවා.

ඉතින් එයා එයාගේ උපන්දිනේ මාසෙම කොහොමද ගත කළේ කියලා එයාගේ ව්ලොග් එකේ දාලා තියනවා.

බලන්නකෝ එහෙනම්...