හැමෝම කතාවුණු ශලනිගේ ඔස්ට්‍රේලියාවෙන් ගත්ත වෙඩින් ඩ්‍රෙස් එක නිහිත එක්ක ගිහින් තෝරගත්ත විදිය ගැන ගැන ශලානි දාපු වීඩියෝව.. (VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Oct 15, 2023 09:34 AM GMT
Sithumi

Sithumi

Report

ශලනි තාරකා කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඉතින් ශලනි එයාගේ වෙඩින් එක ගත්ත විදිය හැමෝටම මතක හිටින කාරණයක් වුණා.

ඉතින් ශලනි එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක එයා ඔස්ට්‍රේලියාවෙ ගිහින් වෙඩින් එකට ඇදුම් තෝරපු බෙදාගෙන තිබුණා ඒ යූ ටියුබ් වීඩියෝවක් හරහා.

ඉතින් ඒ වීඩියෝව එයාගේ ප්‍රේක්ෂකයින් ඉතාම ආදර්ව්න් වැළදගෙන තිබුණු ආකාරය එයට ලබා දී තිබු ප්‍රතිචාර වලින්.

එම වීඩියෝව පහතින්...