බලන්නකෝ නංගිත් අක්කා වගේද කියලා.. කව්රුත් වැඩිය දැකලා නැති ශලනි තාරකාගේ එක කුසේ උපන් නන්ගිගේ උපන්දිනේ සමරපු හැටි...(PHOTOS)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Sithumi
කවුරුත් වැඩියේ දැකලා නැති ඇය කවුද කියලා මේ වෙද්දී බොහෝ දෙනෙක් බලනවා ඇති.මොකද ඇය එතරම් ජනප්‍රිය චරිතයක් නොවෙන නිසා.
නංගී කොහොම වුණත් ඇගේ අක්කා නම් මේ වෙද්දී ගොඩක් ජනප්‍රිය චරිතයක්... මීට ටික කාලෙකට කලින් ශලනිගේ නන්ගිකියලා නිළියක්ටත් බොහෝ දෙනා රැවටිලා තිබුණා. ශලනි තාරකා කිව්වාම මේ දවස්වල කාටත් මතක් වෙන්නේ ඇගේ රංගනයටත් වඩා ඇගේ විවාහය .
කවුරුත් මෙච්චර දවසක් වැඩියේ දැක්කේ නැති ශලනිගේ නංගීගේ උපන්දිනෙත් ලගදිම සමරලා තිබුණා. ඇය ඇගේ තිස්වෙනි උපන්දිනය මෙන්න මේ විදිහට සමරලා තිබුනා.. බලන්නකෝ ඇයත් ශලනි වගේමද කියලා.. කොහොම වුණත් මේ සැමරුමට ශලනිගේ සැමියා නිහිතත් එකතුවෙලා තිබුණා.
බලන්නකෝ ඒ ජායා රූප පහතින්,