“හමුවේ දිනෙක.. ඒ ලස්සන ලොවෙහි අප...” සදහටම නික්මගිය තම ආදරණීය මිත්තණිය වෙනුවෙන් ශලනි සංවේදී වූ හැටි (PHOTOS)
By Sewvandhi
කාගේ වුණත් ජීවිත හරිම අවිනිශ්චිතයි.. ඒක පොදු ධර්මතාවයක්.. ඒ කොහොම වුණත් ප්‍රියයන් අපෙන් වෙන් වෙන එක අපි කාට වුණත් දුකක්.
ශලනිටත් ඒ දුක දැන් එහෙම්මම දැනෙනවා ඇත්තේ ඇගේ ආදරණීය මිත්තනිය දැන් ඇය ළඟ නැති නිසා වෙන්න ඇති.
පද්මා ප්‍රනාන්දු ශලනිගේ ආදරණීය මිත්තනිය මේ වෙද්දිත් ඔවුන් අතරින් නික්ම ගිහින්.. මොනතරම් මතක ඇය එක්ක ශලනිගේ ජීවිතයේ බැඳිලා තිබුණත්, දැන් ශලනිටඒ හැම දෙයක්ම මතක විතරයි.
මේ ඇය ඒ වෙනුවෙන් එක්කළ සංවේදී සටහනයි..
......................................................................
You may like this video 👇



