හැමෝම ආදරේ ශලනි තාරකාට යාලුවො දීලා තිබුණු සුපිරිම බර්ත්ඩේ සර්ප්‍රයිස් එක... (PHOTOS)

Sri Lanka Social Media Gossip Today SL Actress Gossips Actress
By Sewvandhi Mar 28, 2024 04:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශලනි තාරකා කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ලංකාවේ ජනප්‍රියම නිළිය. ඇයට විශාල ප්‍රේක්ෂක ආදරයක් හැමදාම ලැබෙන්වා.

ඉතින් ඒ ආදරේ ගැන කතා කරද්දි එයා ගැන හොයන්න දැනගන්න ප්‍රේක්ෂකයන්ට තියන්නේ විශාල කැමැත්තක්. මේ ශලනි විවාහා වුණාට පස්සෙ සමරන පළමු උපන්දිනය.

ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ශලනිගේ උපන්දිනේ වෙනුවෙන් එයාගේ යාලුවෝ එයාට දීලා තිබුණු සර්ප්‍රයිස් එකක් ගැන. ශලනි ඇත්තටම පුදුම වෙලා තිබුණු

එයාගේ ආදරණීය යාලුවන්ගේ සර්ප්‍රයිස් එක පහත ජායාරූප වලින් බලන්න.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery