"කිස් එකක් දුන්නම ද එයා නිහිත වෙන්නේ.. " ශලනියි නිහිතයි අලුතෙන්ම දාපු ආදරනීය පොටෝ ෂූට් එක..(PHOTOS)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
Actress
By Sithumi
ශලනි තාරකා පසුගිය දවසක ගොඩක් කතා බහට ලක් වෙච්ච රංගන ශිල්පිනියක්නේ.
ඉතින් දැන් ඇය වගේම ඇගේ සැමියා නිහතත් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒ දෙන්නාගේ මේ ආදර කතාව නිසාමයි.
අද වෙද්දි ලංකාවේ ජනප්‍රියම නව විවාහක යුවල වෙන්නේ මේ දෙන්නා.
කොහොම වුණත් ඒ දෙන්නාගෙ විවාහයෙන් පස්සේ දැන් ටිකක් ඒ දෙන්නා ගැන ඇහෙන කතා අඩු වෙලානේ.
ඒ කොහොම වුණත් මේ දෙන්නා කාලෙකට පස්සේ ආයෙත් සමාජ මාධ්‍යවලට ඒ දෙන්නා ආදරෙන් දෙන්නත් එක්ක ඉන්න ඡායාරූප පෙලක් එකතු කරලා තියනවා.
කොහොම වුණත් ඒ ඡායාරූප පෙළ නම් හරිම ලස්සනයි.
ඒ තමයි කිඹුල් පැටියෙක් හුරතල් කරන විදිහ.
බලන්නකෝ ඒ පොටෝ ටික.